බුද්ධදත්ත පාලි අකාරාදිය – 677

සංසෙවනා

ඉ. ආශ්‍රය.
ඉ. ආශ්‍රය කිරීම.

සංසෙවමාන

3. ආශ්‍රය කරන; ආශ්‍රය කරමින්.

සංසෙවිත

3. ආශ්‍රය කළ; ආශ්‍රිත.

සංසෙවිතබ්බ

3. ආශ්‍රය කළ යුතු.

සංසෙවිත්වා

පූ.ක්‍රි. ආශ්‍රය කොට.

සංසෙවී

3. ආශ්‍රය කරන්නා.

සංහත

3. ඝන වූ; ස්ථිර වූ.

සංහරණ

න. එක්තැන් කිරීම; හැකිළීම.

සංහරති

(සං+හර+අ) එක්තැන් කරයි; හකුළයි.

සංහරන්ත

3. අකුළමින්; එකතු කරන.

සංහරමාන

3. අකුළමින්; එකතු කරන.

සංහරිතබ්බ

3. ඇකිළිය යුතු; එක්තැන් කළ යුතු.

සංහරිත්වා

පූ.ක්‍රි. අකුළා; එක්තැන් කොට.

සංහරිතුං

නි. අකුළන්ට; එකතු කරන්ට.

සංහාර

පු. එක්තැන් කිරීම; සංක්ෂේප කිරීම.

සංහාරක

3. එකතු කරන.

සංහාරිම

3. ගෙනයා හැකි.

සංහිත

3. ගැළපූ; යුක්ත වූ.

සංහිතා

ඉ. ගැළපීම; සන්ධිය.

සඋපාදන

3. දැඩි ගැනීම් සහිත වූ.

සඋපාදිසෙස

3. ඉතිරි වූ ස්කන්ධ පස පමණක් ඇති.

සක

3. තමා අයත්; ස්වකීය.
න. තමා අයත් දෙය; ධනය.

සකඞ්ඛ

3. සැක දුරු නොකළ.

සකට

පු. න. කරත්තය; ගැල.