සංහත

saṃhata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඒකාබද්ධ ; එකට ගැටුණු ; එක් වූ.
2. (පාරිභා.) සංකේන්ද්‍රිත ; මධ්‍යගත.
3. (පාරිභා.) කොටස් ගණනකින් සමන්විත.
නා.ප්‍ර. ද්‍රව්‍ය කීපයක් එක්වීමෙන් සෑදුණු දෙය ; එකමුතුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. එක් වූ; ඒකාබද්ධ වූ (සං. සංහත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඝන වූ; ස්ථිර වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නසන ලද, විනාශ කරන ලද. (පි. 491)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. compact
2. compacted

Digital Pāḷi Dictionary