සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 854
සංසාරසාගර
පු. සසර නැමැති සයුර. (පි. 490)
සංසිජ්ඣන
න. සම්පූර්ණ කිරීම. (පි. 490)
සංසිත
ති. සසර සැරිසැරූ, ඇවිද්ද. (පි. 490)
සංසිද්ධි
ඉ. සමෘද්ධිය, ජය, සතුටු දායක සිද්ධිය. (පි. 490)
සංසිබ්බිත
ති. මසනලද, එකට එකතු කරන ලද. (පි. 490)
සංසීදති
ක්රි. (√ භු. සිද, සීදනෙ, සංසිඳීමෙහි +ති) සංසිඳෙයි. (පි. 490)
සංසීදන
න. සංසිඳීම. (පි. 490)
සංසීන
ති. විනාශ කළ, ඇද වැටුනු. (පි. 490)
සංසුද්ධ
ති. පිරිසිදු, පවිත්ර. (පි. 490)
සංසුම්භන
න. වැදීම, පෑගීම, පැරදවීම. (පි. 490)
සංසෙද
පු. ඩහදිය, අපවිත්ර. (පි. 491)
සංසෙදජ
පු. කුණුවලින් උපන් අය. (පි. 491)
සංසෙදයොනි
ඉ. කුණු කසලවලින් ඉපදීම. (පි. 491)
සංසෙවන
න. සේවනය, ආශ්රය. (පි. 491)
සංසෙවිත
ති. සේවනය කළ. (පි. 491)
සංහත
ති. නසන ලද, විනාශ කරන ලද. (පි. 491)
සංහති
ඉ. සමූහය, රාසිය. (පි. 491)
සංහනති
ක්රි. (√ භු. හන, හිංසායං, හිංසාවෙහි +ති) නසයි, මරයි. (පි. 491)
සංහනන
න. නැසීම, විනාශ කිරීම. (පි. 491)
සංහරණ
න. හැකිළීම, ඇකිළීම. (පි. 491)
සංහසති
ක්රි. (√ භු. හස, හසනෙ, සිනාසීමෙහි +ති) සිනාසෙයි. (පි. 491)
සංහානි
ඉ. හානිය, පිරිහීම, විනාශය. (පි. 491)
සංහාර
පු. සංක්ෂෙපය, විනාශය. (පි. 491)
සංහිත
ති. එකතු කළ, සම්බන්ධ කළ. (පි. 491)