සංහාර
saṃhāra
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. එක්තැන් කිරීම; සංක්ෂේප කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සංක්ෂෙපය, විනාශය. (පි. 491)
Digital Pāḷi Dictionary
- saṃhāra 1 masc bringing together; collection; accumulation [saṃ + √har > hār + *a]
- saṃhāra 2 masc [saṃ + √har > hār + *a]