සංසුද්ධ
saṃsuddha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඉතා පිරිසිදු ; අතිපාරිශුද්ධ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉතා පිරිසිදු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පිරිසිදු, පවිත්ර. (පි. 490)
Digital Pāḷi Dictionary
- saṃsuddha pp pure; clean; unadulterated [saṃ + √sudh + ta]