බුද්ධදත්ත පාලි අකාරාදිය – 676

සංසාර

පු. භවයෙන් භවයෙහි ඉපදීම; සසර.

සංසාරචක්ක

න. නැවත ඉපදීම; භව චක්‍රය.

සංසාරදුක්ඛ

න. නැවත ඉපදීමේ දුක.

සංසාරසාගර

පු. සංසාර නැමැති මුහුද.

සංසිජ්ඣති

(සං+සිධ+ය) මනාසේ සිදු වේ; මුදුන් පත් වේ.

සංසිත

3. බලාපොරොත්තු වූ.

සංසිද්ධ

3. සම්පූර්ණ වූ; සිදු වූ.

සංසිද්ධි

ඉ. සමෘද්ධිය.

සංසිබ්බිත

3. මහන ලද; මැසූ.

සංසීදති

(සං+සද+අ) ගිලා බසී; පසුබට වේ.

සංසීදන

න. ගිලා බැසීම; පසුබට වීම.

සංසීදන්ත

3. ගිලා බසින; පසුබට වෙන; පසුබට වෙමින්.

සංසීදමාන

3. ගිලා බසින; පසුබට වෙන; පසුබට වෙමින්.

සංසීදිත්වා

පූ.ක්‍රි. ගිලා බැස; පසු බැස.

සංසීදිතුං

නි. ගිලා බසින්ට.

සංසීන

3. හැලී ගිය.

සංසුද්ධ

3. ඉතා පිරිසිදු.

සංසුද්ධි

ඉ. මනා සුද්ධිය.

සංසූචක

3. ප්‍රකාශ කරන.

සංසෙදජ

3. තෙත් ද්‍රව්‍යයෙන් හටගත්; තෙත් ද්‍රව්‍යයෙහි උපන්.

සංසෙව

පු. ආශ්‍රය; ආශ්‍රය කිරීම.

සංසෙවති

(සං+සෙවු+අ) ආශ්‍රය කෙරේ; සේවනය කෙරේ.

සංසෙවන

න. ආශ්‍රය කිරීම.

සංසෙවන්ත

3. ආශ්‍රය කරන; ආශ්‍රය කරමින්.