සක

saka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇස ; චක්ෂුස ; නේත්‍රය.
2. රථ රෝදය.
3. චක්‍රායුධය.
4. හක්ගෙඩිය.
5. සැකය ; ශඞ්කාව.
6. ශාක්‍ය වංශය.
7. පුරාණ ඉන්දියාවේ ශක වංශය.
8. චන්ද්‍රයා ; සඳ.
9. නරාවළල්ල.
10. මුදුන ; ශිඛාව
11. ශක්‍රයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. තමා අයත්; ස්වකීය.
න. තමා අයත් දෙය; ධනය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ගමනෙ, යාමෙහි, සක්කති, යෙයි.
√ සු. සත්තිම්හි, සමර්ථබැව්හි, සක්කුණති, සමර්ථවෙයි, හැකිවෙයි.
√ තු - සාමර්ථයෙ, බැව්හි, සක්කොති, හැකිවෙයි.
පු. ස්වකීය, තමාට අයිති දෙය. (පි. 491)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. conch
2. ochre
3. that
4. n. wheel

Digital Pāḷi Dictionary