සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4337

සඑනී කරනවා

Che. saponify

සඑනීකරණය

Che. saponification

සඑල

1. a. effective
2. Law. effectual
3. a. fertile
4. a. successful
5. a. useful

සඑල කරනවා

1. vt. fertilize
2. vti. prosper

සඑල වෙනවා

1. vti. prosper
2. vi. thrive
3. vt. pay off

සඑලත්වය

1. Soc. effectiveness
2. n. efficacy
3. n. success

සඑලතාව

1. Log. effectiveness
2. Sta. fecundity

සඑලතාවය

efficicacy

සක

1. n. conch
2. ochre
3. that
4. n. wheel

සක හා අකර

Mat. wheel and axle

සකට

n. cart

සකටය

Eco. conjuncture

සකටිය

Mat. limacon

සකණ්ටක

1. adj. aculeate
2. Bot. spinous
3. Bot. spiny
4. Bot. thorny

සකණ්ටක එලය

1. Bot. bur
2. Bot. burr

සකණ්ටක ඵලය

1. bur
2. burr

සකණ්ටකයා

aculeate

සකන්ධීය අවපාතය

stemflow

සකපාට

valvate

සකබමරේ

flirt-girl

සකබ් බදාම

Aes. zaccab

සකම්ප

Aes. vibratory

සකර

n. formation

සකර්ණ

a. listening