wheel

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. කුඹල් සක
2. n. චක්‍රය
3. vti. තල්ලු කරගෙන යනවා
4. n. නැවේ සුක්කානම
5. st. රෝද
6. n. රෝදය
7. vti. රෝදයක් මෙන් කරකැවෙනවා
8. n. වක්‍රය
9. n. වක්‍රය වැනි දේ
10. vti. වටේ පියාසර කරනවා
11. n. සක
12. st. සක්
13. vti. හැරෙනවා