ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2594
wheatear
wheaten
wheatmeal
n. තිරිඟුපිටි
wheatstone bridge
Ele. විට්ස්ටන් සේතුව
wheedle
vti. චාටු බස් කියනවා
wheedler
wheel
1. කුඹල් සක
2. n. චක්රය
3. vti. තල්ලු කරගෙන යනවා
4. n. නැවේ සුක්කානම
5. st. රෝද
6. n. රෝදය
7. vti. රෝදයක් මෙන් කරකැවෙනවා
8. n. වක්රය
9. n. වක්රය වැනි දේ
10. vti. වටේ පියාසර කරනවා
11. n. සක
12. st. සක්
13. vti. හැරෙනවා
wheel and axle
1. Phy. චක්රය සහ අක්ෂ දණ්ඩ
2. Art. චක්රය හා අක්ෂ දණ්ඩ
3. Mat. සක හා අකර
wheel lock
Art. රෝද හිරවීම
wheel-clamp
wheel-spin
wheelbarrow
1. n. අත්කරත්තය
2. Civ. වීල් බැරැක්කය
3. Art. වීල්බැරැක්කය
wheelbase
Civ. රෝද අතුර
wheeled
a. රෝද ඇති
wheelie
wheeling
Sur. රෝද කරකැවීම
wheelwright
wheeze
1. vi. අදිනවා
2. n. ඇදුම
3. n. පපුවේ මහන්සිය
4. vi. ශබ්දෙට හුස්ම ගන්නවා
5. v. සද්දෙට හුස්ම ගන්නවා
wheezing
n. කරුකූරුව
wheezy
whelk
1. n. කුඩා බෙල්ලන් වර්ගයක්
2. n. බැසිනම් ගනයේ බෙල්ලෙක්
3. හක් බෙල්ලා
whelm
1. vt. පෙරළනවා
2. vt. යට කරනවා
3. vt. විනාශ කරනවා
whelp
1. vti. කවදා
2. vti. පැටවු ගහනවා
3. n. පෝතකයා
4. vti. විට
whelps
Civ. අන්වායම් පටි