ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2593

wetting

තෙමීම

wetting agent

Aes. තෙත් කාරකය

wetzel

වෙට්සලය

wh

Phy. වොට් පැය

whack

1. n. තද පහර
2. vti. පහර දෙනවා
3. n. වාසියෙන් කොටසක්

whacked

a. විඩාවට පත්

whacker

1. n. අලි බොරුව
2. n. ගජබින්නය

whacking

adv. බොහෝ

whale

1. n. තල්මසා
2. n. තල්මහ
3. n. මකර
4. n. විශාල වූ දේ

whale oil

Civ. තල්මස් තෙල්

whalebone

n. තල්මසාගේ උඩුහක්ක

whaler

1. n. තල්මසුන් මරන්නා
2. n. මැරීමට යොදන නැව

whaling

n. තල්මසුන් මැරීම

wham

n. පටාස් හඩ

whap

1. vt. ගුටිබැට දෙනවා
2. vt. පහර දෙනවා
3. n. විනාශය
4. n. හදිසියෙන් වැටීම

whapper

1. n. අතිවිශාල දේ
2. n. ගජබින්නය
3. n. මහබොරුව

wharf

1. n. රේගුව
2. st. වාප්පු
3. Soc. වාප්පුව

wharfage

1. n. රේගු ගාස්තුව
2. Acc. වාප්පු ගාස්තුව

wharfinger

1. n. රේගු පාලකයා
2. Law. වාප්පුකරු

wharves

Sur. වාප්පු

what

1. a. කවර
2. a. කිනම්
3. a. කිම
4. a. කුමන
5. pron. කෙ
6. a. කොතරම්
7. adv. කොතෙක්
8. ප්‍රශ්නාර්ථයේ යොදන්නක්
9. n. මක්
10. n. මක්ක
11. pron. මොක
12. pron. මොකක්
13. මොකක්ද
14. a. මොන
15. මොනවද
16. pron. මොනවා
17. n. මොනවාද
18. pron. යමක්

whatever

1. a. ඕනෑ එකක්
2. pron. මොකවත්
3. a. මොන මොනවා

whatnot

n. හැම දෙයම දමන රාක්කය

wheat

1. n. ගෝධුම
2. n. තිරිඟු
3. st. රසාල