තිරිඟු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රධාන වශයෙන් සෞම්‍ය කලාපයේ රටවල වැවෙන ප්‍රධාන ධාන්‍ය වර්ගයක්; ගෝධූම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. wheat