සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1823

තිරිංගය

1. n. brake
2. Med. tourniquet

තිරිංගයේ බ්‍රේක්වල කොටසක්

n. shoe

තිරිංගලය

1. n. brake
2. n. winch

තිරික්කලය

n. hackery

තිරිගැටය

Mat. crunode

තිරිඟු

n. wheat

තිරිඟු පිටි

flour

තිරිඟු විශේෂයක්

n. spelt

තිරිඟුපිටි

n. wheatmeal

තිරිඟුවල රෝගයක්

Bot. bunt

තිරිඟුවලින් සාදන ලද

a. wheaten

තිරිසනකු බවට පමුණුවනවා

vt. brutalize

තිරිසන්

1. a. animal
2. a. barbarous
3. a. beastly
4. adj. bestial
5. adj. brute
6. a. savage

තිරිසන් කම

n. bestiality

තිරිසන් ගති ඇති

1. a. brutal
2. a. brutish

තිරිසන් සතා

n. beast

තිරිසන්කම

1. n. animality
2. n. bestiality
3. n. brute

තිරිසනා

1. n. animal
2. n. beast
3. n. brute

තිරිසනුන්ගේ නිය

n. claw

තිරිසනෙක් වැනි තැනැත්තා

n. brute

තිරිසනෙක් වෙනවා

v. brutalize

තිරිසනෙකු පරිදි

adj. beastly

තිරිහන්

a. rejuvenated

තිරිහන් කරනවා

vt. rejuvenate