සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1822

තිරස් බද්ධ කිරීම

Acc. horizontal combination

තිරස් සංකලනය

n. horizontal integration

තිරස් සංයෝජනය

n. horizontal combination

තිරස් සංසේචනය වෙනවා

vt. cross-fertilize

තිරස් සම්බන්ධතාව

cross-connection

තිරස් ස්ථාපනය

Psy. transposition

තිරස්කාර කරනවා

Soc. contemn

තිරස්ඛණ්ඩය

Mat. abscissa

තිරස්ඛණ්ඩාංකය

Mat. abscissa

තිර්ය ගැල්ම

throughflow

තිර්යක්

a. transverse

තිර්යක් අධ්‍යාපනය

cross-education

තිර්යක් ආරෝපණය කිරීම

cross-conditioning

තිර්යක් කෝටරය

Med. transverse sinus

තිර්යක් දින නිර්ණය

cross-dating

තිර්යක් ප්‍රසරය

Med. transverse process

තිර්යක් පුරීතතය

Med. transverse colon

තිර්යක් පුහුණුව

cross-training

තිර්යක් පොදු ස්පර්ශකය

1. Mat. indirect
2. Mat. invariant

තිර්යක් රේඛාව

Mat. transversal

තිර්යක්තාව

ovliquity

තිරැණය

1. Civ. treenail
2. Civ. trenail

තිරිංග දමනවා

vt. brake

තිරිංග යොදනවා

v. brake