තිරික්කලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තනි ගොනකු බඳින බක්කිය රහිත කුඩා කරත්ත විශේෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. hackery