මකර
makara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මුහුදෙහි වසතැයි විශ්වාස කරනු ලබන විශාලතම මත්ස්යයෙක්.
2. විවිධ සංස්කෘතිවලට අයත් මිථ්යාකථාවල හැඳින්වෙන උරගයෙක්.
3. කාලය සංකේත කරතැයි සිතිය හැකි පෙරදිග සැරසිලි මෝස්තරයක්.
4. ලග්න හෙවත් රාශි දොළොසින් එකක්.
5. කළු කොප්පරා නම් මත්ස්යයා.
6. අනංගයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මෝරා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මකර රාශිය. (පි. 412)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- makara masc sea-monster; shark; sword-fish