සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 698
භොජ්ජ
ති. අනුභව කටයුතු දේ. (පි. 412)
භොජ්ජයාගු
ඉ. අනුභව කටයුතු කැඳ, මී පැණි ගිතෙල් මත්ස්ය මාංස ඵලරසාදී කෑ යුතු නානා දේ බහා පිසන ලද කැඳ, තලප විශේෂයක්. (පි. 412)
භොජෙති
ක්රි. (√ රු. භුජ, බ්යවහරණෙසු, ව්යවහාරයෙහි +ණෙ+ති) අනුභව කරවයි. (පි. 412)
භොත්තබ්බ
ති. අනුභව කටයුතු දේ. (පි. 412)
භොත්තුං
අ. අනුභව කිරීම පිණිස. (පි. 412)
භොන්ත
අ. පින්වත (පි. 412)
භොන්තා
අ. පින්වත. (පි. 412)
භොන්ති
අ. පින්වත. (පි. 412)
භොන්තෙ
අ. පින්වත. (පි. 412)
භොභුක්ඛ
පු. කනුකැමැත්ත, භූභූක්ඛ බලනු. (පි. 412)
භොවාදි
පු. භොවාද ඇත්තා, බ්රාහ්මණයා, බමුණ. (පි. 412)
මංස
න. මාංශය, මස්. (පි. 412)
මංසචක්ඛු
න. මසැස, ස්වාභාවික ඇස. (පි. 412)
මංසි
පු. ජටමංසී නම් පැලෑටි වර්ගයක්. (පි. 412)
මංසික
පු. මස් වෙළෙන්දා, මස් කඩකාරයා. (පි. 412)
මකචි
ඉ. නියඳ. (පි. 412)
මකචිවත්ථ
න. නියඳ වස්ත්ර. (පි. 412)
මකර
පු. මකර රාශිය. (පි. 412)
මකරදන්තක
පු. මුවර දැති කැපීම, මෝරදත්. (පි. 412)
මකරන්ද
න. මුවරද, මල්රෙණු, පරාග. (පි. 412)
මකස
පු. මදුරුවා. (පි. 412)
මකසකුටි
පු. සිව්රුකුටිය, මදුරුකුටිය. (පි. 412)
මක්කට
පු. වඳුරා, රිලවා. (පි. 412)
මක්කටක
පු. මකුළුවා, රිලවා. (පි. 412)