මක්කට

makkaṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වඳුරා ; රිළවා.
2. මෑ වර්ගයක් ; වඳුරු මෑ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වඳුරා, රිලවා. (පි. 412)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. monkey

Digital Pāḷi Dictionary