මකරන්ද

makaranda

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මල්පැණි ; මල්රොන් ; මුවරද ; පුෂ්ප මධුව.
2. මී පැණි ; මධු.
3. ඉතා සුවඳවත් අඹ වර්ගයක්.
4. සමන්පිච්ච මල්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මල් පැණි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. මුවරද, මල්රෙණු, පරාග. (පි. 412)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. nectar
2. n. stamen

Digital Pāḷi Dictionary