nectar

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අම
2. n. අමාරසය
3. n. අමෘතය
4. n. ඉතා රසවත් පානය
5. n. ග්‍රීක් දෙව්වරුන්ගේ දිව්‍යපානය
6. n. පුෂ්පමධුව මල් පැණි
7. n. මකරන්ද
8. මකරන්දය
9. Bot. මධු
10. මල් පැණි
11. Bot. මල්පැණි
12. සුධා රසය
13. Aes. සුධාරසය