මධු
madhu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මී පැණි.
2. මල් පැණි ; පුෂ්ප මකරන්දය.
3. මත් කරවන පානය ; මද්යය.
4. මාස දොළොසින් එකක නාමය ; බක් මාසය.
5. කිරි.
6. ජලය.
7. වැල්මී.
8. ඊයම්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. මී පැණි; මල් පැණි/ මත් කරවන පානය (පා. සං. මධු)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. මල් පැණි; මී පැණි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. මධුර, ඉෂ්ට.
න. මී. මුද්රික, මුද්රිකරසය, මල්රස, මීයෙන් කළ සුරා.
√ භු. කිලින්නෙ, තෙත් බැව්හි, මධති, තෙත් වෙයි. (පි. 416)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- madhu 1 nt honey
- madhu 2 adj sweet; sugary
- madhu 3 nt mead; honey wine
- madhu 4 nt Butter tree; Mahua; Bassia latifolia