සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3219

මධ්‍යාක්සන

mesaxonic

මධ්‍යාන්ත්‍රක ධමනිය

Med. mesenteric artery

මධ්‍යාන්ත්‍රකය

Med. mesentery

මධ්‍යාන්ත්‍රිකය

mesenteron

මධ්‍යාන්න

mesolecithal

මධ්‍යායනය

Sur. centering

මධ්‍යාවරණය

mesocarp

මධ්‍යාස්ථිකාව

intermedium

මධ්‍යාහ්න

1. a. meridian
2. Sur. meridional

මධ්‍යාහ්න ආසන්න

ex-meridian

මධ්‍යාහ්න නිද්‍රාව

n. siesta

මධ්‍යාහ්න භෝජනය

1. n. lunch
2. n. luncheon

මධ්‍යාහ්න රේඛාව

n. meridian

මධ්‍යාහ්නය

1. n. midday
2. Geo. noon
3. n. noontide

මධ්‍යාහ්නයට ආසන්න

ex-meridian

මධ්‍යෝෂ්ඨය

Bot. mesochil

මධ්‍යෝෂ්ණ

1. Geo. mesothermal
2. Bot. mesothermic

මධ්‍යෝෂ්ණකය

Bot. mesotherm

මධු

1. n. honey
2. n. mead
3. Bot. nectar

මධු කෝෂය

1. n. cell
2. nectary

මධු නියාමක

Bot. honey guide

මධු පටලක

n. honeycomb

මධු පානය

n. drinking

මධු මූත්‍රතාව

glycosuria