සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3220

මධු මේහය

Med. diabetes mellitus

මධුකෝෂය

1. Bot. nectarium
2. Bot. nectary
3. nectarium(nectary)

මධුපානෝත්සවය

1. bacchanalia
2. n. revel

මධුපානෝත්සවයට සහභාගි වන්නා

n. reveller

මධුභක්ෂ

Bot. melliphagous

මධුමේහය

1. n. diabetes
2. n. diabetics

මධුර

1. a. dainty
2. a. delicious
3. a. sweet

මධුර රසැති

a. dulcet

මධුරකය

Med. confection

මධුරක්තය

glycaemia

මධුරතාව

Psy. melody

මධුවිත

reviver

මධුසමය

n. honeymoon

මධුසමය ගත කරනවා

vi. honeymoon

මධුස්‍රාවය

honeydew

මධුසාරය ග්ලිසරීන්

n. glycerine

මන

n. mind

මන නොබඳින

a. unprepossessing

මන බඳන රූසපුව

n. glamor

මන බඳනා දේහයක් ඇති

stacked

මන බඳිනවා

attracting

මන:කල්පනාව

notion

මන:කල්පිත

1. fanciful
2. imaginary
3. imginary

මන:කල්පිතය

imaginary