මධුරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අප්‍රියබව නැති කිරීමට මී පැණියෙහි බහා හෝ පැණි හෝ රසැති සිරප් වර්ගයක් හා මිශ්‍රකර මිහිරි කරන ලද බෙහෙත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. confection