මන
mana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මානය ; උඩඟුකම ; අහංකාරය.
2. සිත ; මනස; චිත්තය.
3. අදහස ; අභිප්රාය ; මතය ; කැමැත්ත.
4. බුද්ධිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. සිත.
න. සිත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. පත්ථරණෙ, ව්යාප්තියෙහි, ව්යාප්ත වෙයි, මනො.
√ දි. ජානනෙ, දැනීමෙහි, මඤ්ඤති, දනී.
පු. න. සිත, චිත්තය, හිත. (පි. 417)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. mind
Digital Pāḷi Dictionary
- mana adj having such a mind; -minded; -hearted [√man + a]