මධුර

madhura

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දිවටත් කනටත් ඉතා රසවත් ; මියුරු ; මිහිරි ; රුචි දනවන ; මනෝඥ
නා.ප්‍ර. ; මිහිරි රසය ; පැණි රසය ; පැණි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මිහිරි/ කන්කලු/ මනෝඥ; යහපත් (පා. සං. මධුර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මිහිරි වූ.
න. මිහිරි දෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මිහිරි, ප්‍ර‍ණීත.
පු. මිහිරිරසය, ජීවක. (පි. 416)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dainty
2. a. delicious
3. a. sweet

Digital Pāḷi Dictionary