අම

ama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මරණයක් නැති; මරණ රහිත; අමරණීය.
2. වි. මිහිරි; අමෘතය සේ සුව දෙන.
1. නා.ප්‍ර. නිර්වාණය; නිවන.
2. නා.ප්‍ර. දිව්‍ය භෝජනය; සුධා භෝජනය.
3. නා.ප්‍ර. ජලය; දිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. රොගෙ, රුජායෙහි, අමති, අමයති, රුජා කෙරෙයි.
√ භු. ගතියං, යාමෙහි. අමති, යෙයි. (පි. 98)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ambrosia
2. n. nectar