සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 127
අභොජන
න. නොබොජුන, අනුභව නොකිරීම. (පි. 97)
අභොජනෙය්ය
ති. අනුභවයට නුසුදුසු (පි. 97)
අම
√ චු. රොගෙ, රුජායෙහි, අමති, අමයති, රුජා කෙරෙයි.
√ භු. ගතියං, යාමෙහි. අමති, යෙයි. (පි. 98)
අමච්ච
පු. ඇමතියා, විශාවාස ඇමතියා, දෙවියා. (පි. 98)
අමච්ඡර
ති. මසුරු නැති, නොමසුරු. (පි. 98)
අමච්ඡරිය
ති. මසුරු නැති. න. නොමසුරුකම. (පි. 98)
අමච්ඡෙර
ති. මසුරු නොවන ‘මච්ඡෙර’ බලනු. (පි. 98)
අමජ්ජ
න. මද්ය නොවන, මත්පැන් නොව, සුරා නොවන. (පි. 98)
අමජ්ජප
ති. මත්පැන් නොබොන, සුරා නොබොන. (පි. 98)
අමත
ති. නොමළ, නොමැරුණු. න. නිවන. ජලය. දිවබොජුන. (පි. 98)
අමතද්දස
පු. නිර්වාණය දුටු උත්තමයා, බුදුරජ. (පි. 98)
අමතද්වාර
න. මොක්ෂද්වාරය, නිවන්දොර, නිවනට යන මාර්ගය. (පි. 98)
අමතධාතු
ඉ. නිර්වාණධාතුව, නිවන. (පි. 98)
අමතනන්දන
ති. නිර්වාණයට සතුටු වන, පු. බුදුරජ. (පි. 98)
අමතප
පු. අමෘතය පානය කරන්නා, අමපා, දෙවියා. (පි. 98)
අමතපද
න. නිවනට කරුණු වන ධර්මය, නිවන. (පි. 98)
අමතභෙරි
ඉ. අමෘතය ලබාගැනීමට ජනයා කැඳවන ධර්මභෙරිය, දහම් නමැති බෙරය. (පි. 98)
අමතවග්ග
පු. නිර්වාණමාර්ගය, එකායනමාර්ගය, අරිඅටඟිමඟ. (පි. 98)
අමත්ත
ති. මත්නොවන, මාත්රා රහිත, න. ආහාර වලදන භාජනය ‘මත්ත’ බලනු. (පි. 98)
අමත්තඤ්ඤුතා
ඉ. අමාත්රඥතාව, ප්රමාණය නොදන්නා බව. (පි. 98)
අමත්තඤ්ඤූ
ති. ප්රමාණය නොදන්නා සුලු. (පි. 98)
අමත්තෙය්ය
ති. මව කෙරෙහි නිසි ලෙස නොපිළිපන්. (පි. 98)
අමත්තෙය්යතා
ඉ. (අ=න+මාතු+ණෙය්ය+තා) මෑනියන්ට හිත ක්රියානෛාකරණබව, මවට හිතපැවතුම් නැතිබව. (පි. 98)
අමතා
ඉ. නෙල්ලි, රසකිඳ, අරළු. (පි. 98)