අමත

amata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මරණයක් නැති බව; නිර්වාණය.
2. නා.ප්‍ර. දෙවියන්ගේ සුධා භෝජනය; අමෘතය; දිව්‍ය පානය.
3. නා.ප්‍ර. ලෙඩ; රෝගය.
4. වි. නොදන්නා ලද; අඥාත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. සුධාභෝජනය.
න. අමෘත පානය; නිවන.
3. නො මළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නොමළ, නොමැරුණු. න. නිවන. ජලය. දිවබොජුන. (පි. 98)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. immortality
2. n. nibbana

Digital Pāḷi Dictionary