සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 321

අමත

1. n. immortality
2. n. nibbana

අමතක

a. forgotten

අමතක කරන සුලු

a. forgetful

අමතක කරනවා

vti. forget

අමතක කළ නොහැකි

a. unforgettable

අමතක නොවන

a. indelible

අමතක වන

absent-minded

අමතක වන බව

n. forgetfulness

අමතක වන බව ඇති කරන්නක්

nepenthe

අමතක වනසුලු

1. absent-minded
2. a. forgetful

අමතක වීම

Aes. oblivion

අමතක වෙනවා

vti. forget

අමතකය පුරවාලීමට සිතින් අත්දැකීම් මවා ගන්නවා පානවා

vi. confabulate

අමතකවනසුලු බව

Psy. forgetfulness

අමතකවීම

Psy. forgetting

අමතනවා

1. v. address
2. v. call
3. vt. greet
4. Ele. phone

අමතන්නා

1. n. addressor
2. n. caller

අමතර

1. accessories
2. a. accessory
3. a. additional
4. auxiliary
5. adj. collateral
6. Ele. excess
7. a. extra
8. Psy. incidental
9. a. reserve
10. Acc. secondary
11. Sur. spare

අමතර ඇඳුම් කට්ටලය

n. change

අමතර ඇලය

extra-banking

අමතර ඉගැන්වීම

n. tuition

අමතර ක්ලෝරීන් ඉවත් කිරීමට යොදාගන්නා ද්‍රව්‍ය

antichlor

අමතර කෑම

1. n. side dish
2. side-dish

අමතර තවද

prep. beside