සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 322

අමතර දෙය

n. adjunct

අමතර දේ එක් නොකළ සත්ව ආහාර

straights

අමතර නම

n. agname

අමතර පිටපත

Oth. duplicate

අමතර බෝග

n. catch crop

අමතර ලාභ හෝ දීමනා

perquisites

අමතර ලිපිය

n. annexe

අමතර වාසි

perks

අමතර වැඩ

Civ. extras

අමතර වූ දේ

n. extra

අමතරය

Law. accessory

අමතරව

1. adv. additionally
2. adv. also
3. adv. besides
4. adv. extra

අමතේස්ත

n. amethyst

අමදනවා

v. sweep

අමද්‍යප

a. teetotal

අමද්‍යප උපාහාර ශාලාව

coffee-tavern

අමද්‍යප ප්‍රචාරයට විපක්ෂ

a. wet

අමද්‍යපවාදය

n. teetotalism

අමද්‍යපාන

a. teetotal

අමද්‍යපානය

1. n. teetotalism
2. n. temperance

අමද්‍යු

non-alcoholic

අමද්‍යුප

teetotal

අමද්‍යුප උපාහාර ශාලාව

coffee-tavern

අමද්‍යුප ප්‍රචාරයට විපක්ෂ

wet