අමද්‍යප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මත්පැන් නොබොන; මද්‍යපානයෙන් වැළකුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මත්පැනින් තොර (සං. අමද්‍යප)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. teetotal