අමත්තෙය්යතා
amatteyyatā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. මවු වරුන්ට සංග්රහ නො කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. (අ=න+මාතු+ණෙය්ය+තා) මෑනියන්ට හිත ක්රියානෛාකරණබව, මවට හිතපැවතුම් නැතිබව. (පි. 98)
Digital Pāḷi Dictionary
- amatteyyatā fem disrespect towards one's mother [na > a + mātā + eyya + tā amatteyya + tā]