අමා
amā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මරණයක් නැති; මරණ රහිත; අමරණීය.
2. වි. දිව්යමය; අමෘතමය; ඉතා ප්රණීත; අතිශයින් මිහිරි; අමෘතය සේ සුව දෙන.
1. නා.ප්ර. අමාවක; අමාවක තිථිය.
2. නා.ප්ර. දෙවියන්ගේ ආහාර; අමෘත; සුධාභෝජන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. සමග.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. සහාර්ථ, සමීපාර්ථයන්හි පවත්නා නිපාතයක්. (පි. 98)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. immortal
Digital Pāḷi Dictionary
- amā ind at home; in the house; (comm) with; together