සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 326

අම්ලකාමය

acidophil

අම්ලකාමිය

acidophil

අම්ලකාමියා

acidophil

අම්ලකාමී

1. acidophilic
2. oxyphilic(acidophilic)

අම්ලතාමානය

Ele. acidometer

අම්ලනය

Che. acidylation

අම්ලනය කිරීම

Che. acidylate

අම්ලපෝෂක

acidotrophic

අම්ලමානය

Civ. acidometer

අම්ලමිතිය

Che. acidimetry

අම්ලය

n. acid

අම්ලයක් හා මද්‍යසාරයක් ප්‍රතිකියා කළ විට ලැබෙන එලය

n. ester

අම්ලයක් හා මද්‍යසාරයක් ප්‍රතිකියා කළ විට ලැබෙන ඵලය

ester

අම්ලයේ ව්‍යත්පන්නයකින් නිපදවන ලද බහුයවීයකයක්

acrylic

අම්ලයේ ව්‍යුත්පන්නයකින් නිපදවන ලද බහුයවීයකයක්

n. acrylic

අමා

a. immortal

අමාත්‍ය

a. ministerial

අමාත්‍ය ධූරය

n. portfolio

අමාත්‍ය මණ්ඩල සාමාකයා

n. cabinet minister

අමාත්‍ය මණ්ඩලය

1. n. cabinet
2. n. ministry

අමාත්‍යංශය

Law. ministry

අමාත්‍යකය

Law. ministry

අමාත්‍යයා

1. n. courtier
2. n. minister

අමාත්‍ර

Oth. asyllabical