අම්ලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇඹුල; ඇඹුල් රසය.
2. නා. ඇඹුල් රසය ප්‍රධාන ලක්ෂණය කොට ඇති රසායනික ද්‍රව්‍ය සමූහයක් (=acid); විනාකිරි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. acid