බුද්ධදත්ත පාලි අකාරාදිය – 77

අම්බුජිනී

ඉ. පියුම් විල.

අම්බුද

පු. මේඝය; වලාකුළ.

අම්බුධර

පු. මේඝය; වලාකුළ.

අම්භො

නි. එම්බා; පින්වත.

අම්මණ

න. අමුණ; ඔරුව; ද්‍රෝණ 11 ක්.

අම්මා

ඉ. මෑණියෝ.

අම්හ

වෙමු.

අම්හ.අ

අපි.

අම්හා

වෙමු.

අම්හි

(අස+ම්හි) වෙමි.

අමා

නි. සමග.

අමානුස

3. මිනිසුන් පිළිබඳ නොවූ.

අමානුසික

3. මිනිසුන් පිළිබඳ නොවූ.

අමාමක

3. මමත්වය නැති.

අමාවසී

ඉ. අව පසළොස්වක; මාසේ පෝය.

අමාසය

පු. කුසතුල අමු ආහාර තියෙන ආමාශය.

අමිත

3. ප්‍රමාණ රහිත.

අමිත්ත

පු. හතුරා.

අමිතාභ

3. අප්‍රමාණ ආලෝකය ඇති.

අමිලාත

3. නො මැලවුණු.

අමිලාතා

3. කෝමාරිකා.

අමිස

න. ආහාරය.

අමිස්ස

3. මිෂ්‍ර නොවූ.

අමු

3. අසවල්.