අමු
amu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නොපිසින ලද; නොතැම්බූ; නොතැම්බුණු; නොපුලුස්සන ලද.
2. වි. (රත් කොට) ශුද්ධ නොකරන ලද; සකස් කර නොගත්.
3. වි. නොපැසුණු; නොඉදුණු.
4. වි. නොදිරූ; නොපැසවූ; අජීර්ණ වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අසවල්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සම්මුඛ, අසම්මුඛ, මේ, අසවල්. (පි. 99)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Che.adj. crude
2. a. half-baked
3. n. paspalum
4. a. raw
5. a. sheer
6. Art. unbleached
7. a. uncooked
8. a. underdone
9. a. unripe
10. n. scrobiculatum
Digital Pāḷi Dictionary
- amu pron (of person or place or thing) that; such; so and so; that yonder