සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 331
අමිහිරි හඬ ඇති
a. tinny
අමිහිරි හඬැති
a. cacophonous
අමිහිරිබව
n. dissonance
අමීබාභ
Med. amoeboid
අමු
1. Che.adj. crude
2. a. half-baked
3. n. paspalum
4. a. raw
5. a. sheer
6. Art. unbleached
7. a. uncooked
8. a. underdone
9. a. unripe
10. n. scrobiculatum
අමු අමුවේ
adv. prematurely
අමු ගතිය
n. greenness
අමු ගතියට පමුණුවනවා
vti. freshen
අමු ගතියට පැමිණෙනවා
vti. freshen
අමු ගව තෙල්
අමු තෙල්
Geo. crude oil
අමු දත්ත
Sta. raw data
අමු ද්රව්ය
1. Geo. raw material
2. raw-material
අමු ද්රව්ය භාණ්ඩ
Art. green
අමු ද්රව්යය
Bot. raw material
අමු බීර
Bot. wort
අමු භෙළුවෙන්
a. stark naked
අමු යකඩ
n. pig iron
අමු යකඩ මිටිය
Civ. pile
අමු රිකිල්ල
n. scion
අමු රෙදි
n. grey
අමු ලොම්
Wea. fleece
අමුක අධ්යයනය
Sta. case study