සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 330
අමිතුරු
1. a. inimical
2. a. unfriendly
අමිල
1. a. invaluable
2. a. priceless
අමිල පිත්ත ප්රදාහය
අමිශ්ය
Phy. immiscible
අමිශ්ර
1. a. genuine
2. Bot. immiscible
3. a. net
4. a. nett
5. a. pure
6. a. raw
7. a. sheer
8. a. simple
9. a. unadulterated
අමිශ්ර ගොන්න
Bot. stand
අමිශ්රය
Che. immiscible
අමිෂ්ට මේහය
Med. diabetes insipidus
අමිස්ක්වියා
අමිහිර
අමිහිරි
1. adj. bitter
2. adj. cloying
3. n. harsh
4. a. jarring
5. a. pungent
6. a. rasping
7. a. rough
8. a. scabrous
9. a. strident
10. a. unpalatable
11. a. unpleasant
අමිහිරි කරනවා
v. cloy
අමිහිරි තුර්යය
n. discord
අමිහිරි තූර්ය්යය
n. charivari
අමිහිරි නොවූ
adj. cloyless
අමිහිරි වැඩ
n. chore
අමිහිරි වූ
adj. cloyed
අමිහිරි වෙනවා
v. cloy
අමිහිරි වේදනාවෙන් හෝ බියෙන් හීන් හඬ්න් කෑගසනවා
v. shriek
අමිහිරි වේදනාවෙන් හෝ බියෙන් හීන් හඬින් කෑගසනවා
අමිහිරි ශබ්ද
a. dissonant
අමිහිරි ශබ්ද නගනවා
vti. jangle
අමිහිරි ශබ්දය
n. jangle