අමිල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මිල කළ නොහැකි; අමූල්‍ය; අනර්ඝ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මිල කළ නොහැකි

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. invaluable
2. a. priceless