සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 329

අමාරුවෙන් පසු වෙනවා

vti. ail

අමාරුවෙන් පිඹිනවා

vti. puff

අමාරුවෙන් පිඹීම

n. puff

අමාරුවෙන් භෙමින් ගමන් කරනවා

vi. lumber

අමාරුවෙන් මැරෙනවා

vt. die hard

අමාරුවෙන් යටපත් කරනවා

vti. stifle

අමාරුවෙන් යන

a. lumbering

අමාරුවෙන් ලබා ගන්නවා

vt. purchase

අමාරුවෙන් ලබාගන්නවා

1. vt. buy
2. vti. snatch

අමාරුවෙන් හුස්ම ගැනීම

n. gasp

අමාරුවෙන් හුස්ම භෙලනවා

vti. puff

අමාරුවෙන් හුස්ම භෙළනවා

vti. heave

අමාරුවෙන් හුස්ම හෙලනවා

puff

අමාරුවෙන් හුස්ම හෙළනවා

heave

අමාරුවෙන් හෙමින් ගමන් කරනවා

lumber

අමාරුවෙහි භෙළනවා

1. vt. compromise
2. vt. discomfit

අමාරුවෙහි හෙළනවා

1. comprising
2. compromise
3. discomfit

අමාරුවේ භෙළනවා

vt. strain

අමාරුවේ වැටීමේ සංඥාව

Law. distress signal

අමාරුවේ වැටුණ

a. dished

අමාරුවේ වැටෙනවා

1. vt. entrap
2. vti. founder

අමාරුවේ හෙළනවා

strain

අමාවක

1. n. new moon
2. new-moon

අමාවක දෙකක් අතර කාලය

n. lunation