compromise

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vt. අමාරුවෙහි භෙළනවා
2. අමාරුවෙහි හෙළනවා
3. n. ගිවිසීම
4. n. මධ්‍යම ප්‍රතිපදාව
5. n. සමගි සම්මුතිය
6. Mat. සමථය
7. v. සමථයට එනවා
8. Soc. සම්මුතිය
9. vt. සමාදානයෙන් බේරාගන්නවා
10. v. සාමයෙන් බේරා ගන්නවා
11. n. සාමයෙන් බේරා ගැනීම