ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 545
compressibility
Mat. සම්පීඩ්යතාව
compressible
compression
1. n. එබීම
2. n. තෙරපුම
3. n. මිරිකීම
4. n. සංක්ෂේපය
5. n. සංකෝචනය
6. n. සම්පිණ්ඩනය
7. n. සම්පීඩනය
compressive
Phy. සම්පීඩක
compressor
n. සම්පීඩකය
comprise
1. vt. අඩංගු කරනවා
2. v. අඩංගු වෙනවා
3. v. අයත් වෙනවා
comprised
comprising
1. a. අඩංගු
2. අඩංගු කීරිම
3. අමාරුවෙහි හෙළනවා
4. a. ගිවිසීම
5. a. මධ්යම ප්රතිපදාව
6. vt. සමාදානයෙන් බේරාගන්නවා
7. සැදී තිබීම
compromise
1. vt. අමාරුවෙහි භෙළනවා
2. අමාරුවෙහි හෙළනවා
3. n. ගිවිසීම
4. n. මධ්යම ප්රතිපදාව
5. n. සමගි සම්මුතිය
6. Mat. සමථය
7. v. සමථයට එනවා
8. Soc. සම්මුතිය
9. vt. සමාදානයෙන් බේරාගන්නවා
10. v. සාමයෙන් බේරා ගන්නවා
11. n. සාමයෙන් බේරා ගැනීම
comproportionation
comptometer
1. Sta. කොම්ටොමීටරය
2. ගණනය කිරීමේ යන්ත්රයක්
comptroller
1. n. අධිකාරී
2. n. පාලකයා
3. Law. පාලනාධිකාරී
4. මූල්ය පාලකයා
5. n. හසුරුවන්නා
comptroller general
compulsion
1. Soc. අනිවාරකය
2. Log. අනිවාර්යකරණය
3. Psy. නියෝජනය
4. n. ප්රේරණය
5. n. බල කිරීම
6. n. බලකිරීම
7. n. බලාත්කාරය
compulsive
1. adj. අත්හළ නොහැකි
2. adj. අනිවාර්ය
compulsory
1. adj. අනිවාර්ය
2. adj. අවශ්යයෙන් කළ යුතු
3. a. නොවැළැක්විය හැකි
4. Law. බලකුරු
compunction
1. n. අනුකම්පාව
2. n. අනුතාපය
3. n. පසුතැවිල්ල
4. n. මනස්තාපය
5. n. වරද යයි ඇඟීම
6. Log. සිත්තැවිල්ල
7. n. සිත්තැවුල
compurgation
1. ඥාතියෙකු හෝ මිතුරරෙකු හෝ අසල් වැසියෙකුගේ දිවුරුමක් මත විත්තිකරුව නිදොස් කිරීම
2. n. දිවුරුමෙන් නිදොස් කිරීම
3. Law. ශපථශෝධනය
computability
computable
1. adj. ගණනය කළ හැකි
2. a. ගණන් කළ හැකි
computation
1. Mat. ආගණනය
2. n. ගණනය
3. n. ගණන් බැලීම
4. Mng. පරිගණනය
5. n. සංඛ්යානය
computational
adj. සංඛ්යාත්මක
compute
1. Mat. ආගණනය කරනවා
2. Sur. ආගණනය කිරීම
3. n. ගණන
4. v. ගණනය කරනවා
5. v. ගණන් බලනවා
6. vti. ගණිනවා
7. n. සංඛ්යානය