අධිකාරී

adhikārī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නීත්‍යනුකූල බලය දරන; ස්වාමීත්වය ඇති; ප්‍රධාන.
1. නා.ප්‍ර. අධිපතියා; ප්‍රධානයා; ස්වාමියා.
2. නා.ප්‍ර. සිංහල රජ සමයෙහි සිටි උසස් නිලධරයෙක් හැඳින්වූ නාමය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අධ්‍යක්ෂයා, ඒ ඒ කටයුත්තෙහි ප්‍රධානයා. (පි. 49)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. authority
2. n. boss
3. n. commissionaire
4. n. comptroller
5. n. conservator
6. n. controller
7. n. director
8. n. minister
9. Law. superintendant
10. authoraritive