සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 153

අධිකාර පත්‍රය

1. n. charter
2. n. diploma
3. title-deed
4. n. title deed

අධිකාර ලක්ෂණය

n. cachet

අධිකාර ලාංඡනය

n. cachet

අධිකාර විහ්න

n. insignia

අධිකාරත්වය

Soc. authority

අධිකාරය

1. Mng. authority
2. n. chapter
3. Law. commission
4. n. faculty

අධිකාරය / බලය

authority

අධිකාරය නොලත්

1. non-commissioned
2. noncommissioned
3. unauthorised

අධිකාරලත්

1. Acc. chartered
2. Law. commissioned

අධිකාරලත් නිලධරයා

Law. commissioned officer

අධිකාරලාභී

accreditor

අධිකාරවාදය

Log. authoritarianism

අධිකාරවාදී

authoritarian

අධිකාර්ඝනය

Aes. overrating

අධිකාර්යක්ෂමතාව

super-efficiency

අධිකාර්යය

Psy. hyperfunction

අධිකාරි

n. commissioner

අධිකාරි ප්‍රකාශය

ex-cathedra

අධිකාරිත්වය

1. n. cognisance
2. n. cognizance

අධිකාරිය

1. n. authority
2. Mng. franchise

අධිකාරී

1. Mng. authority
2. n. boss
3. n. commissionaire
4. n. comptroller
5. n. conservator
6. n. controller
7. n. director
8. n. minister
9. Law. superintendant
10. authoraritive

අධිකාරී තැන

n. functionary

අධිකාරී ධුරය

n. incumbency

අධිකාරීහු

Mng. authorities