සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 154

අධිකාරෝපණය

Civ. surcharge

අධිකැල්සීමියාව

hypercalcemia

අධිකෝණික

supra-angular

අධිකෝණික අස්ථිය

surangular

අධිකෝෂ්ණකය

Geo. megatherm

අධිගත

a. realized

අධිගමනය

Law. finding

අධිගමය

1. n. attainment
2. n. realization

අධිගම්‍යය

super-implication

අධිගහනය

overcrowding

අධිග්‍රසනික

supra-pharyngeal

අධිග්‍රහණය

1. Psy. ingestion
2. Law. requisition

අධිග්‍රාහකයා

Law. requisitionist

අධිගුණක

hyperploid

අධිගුද

adrectal

අධිගෘහිත

a. tutelary

අධිගෘහිත දේවතාවා

n. genius

අධිගෘහීත

ingested

අධිගෝලය

Sta. hypersphere

අධිචරණාර

adambulacral

අධිච්ච සමුප්පන්න

Psy. fortuitous

අධිචිත්තය

n. contemplation

අධිචිත්‍රික

supergraphics

අධිචුදිතයා

indictee