සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 155
අධිචූදිතයා
Law. indictee
අධිචෝදකයා
Law. indictor
අධිචෝදනය
Law. indictment
අධිචෝදනා කරනවා
Soc. indict
අධිචෝදනා පත්රය
අධිචෝදනාව
Soc. indictment
අධිචෝදනීය
Soc. indictable
අධිඡර්දිය
Med. hyperemesis
අධිජනගහනයෙන් යුත්
Sta. overpopulated
අධිජ්යාමිතික
Sta. hypergeometric
අධිජ්යාමිතිය
Mat. hypergeometry
අධිජානජනනය
අධිජානය
1. supergene
2. aristogene
අධිඥ
Psy. noetic
අධිඥාව
Psy. noesis
අධිතක්සේරු කරනවා
vt. overestimate
අධිතප්ත
Phy. superheated
අධිතර්පණය
Psy. hypertrophy
අධිතලය
Mat. hyperplane
අධිතාක්ෂණය අවශ්ය
a. high-tech
අධිතාක්ෂණයෙන් යුත්
අධිතාත්ත්විකවාදය
අධිතාත්ත්විකවාදී
අධිතාත්විකවාදය
1. Aes. surrealism
2. super-realism