සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 156
අධිතාප ශෝධනය
අධිතාපකය
Phy. superheater
අධිතාපනය
1. broiling
2. hyperthermia
3. Civ. superheating
අධිතීරණය කරනවා
Law. overrule
අධිතීරස්ථ
1. Bot. supralittoral
2. supra-littoral
අධිදීප්ත විදුලි බුබුළු
n. flash bulb
අධිධ්වානික
Mat. hypersonic
අධිධාරණ පෙරමුණ
Geo. occluded front
අධිධාරණය
Che. occlusion
අධිධාරණය කරනවා
Che. occlude
අධිධාරණය වෙනවා
Che. occlude
අධිධාරාව
අධිධාවනය
Civ. racing
අධින්යාසය
Phy. supermatrix
අධිනාමය
Law. surname
අධිනාසාස්ථිය
අධිනිර්ණයනය
1. Psy. overdetermination
2. overestimate
අධිනිරීක්ෂකයා
Law. surveyor
අධිනීතිඥ
අධිනීතිඥ කාර්යය
n. advocacy
අධිනීතිඥයා
අධිනීතිඥවරයා
අධිපඤ්ඤ
n. insight
අධිපත්රය
Law. warrant