genius
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අධිගෘහිත දේවතාවා
2. n. උත්කෘෂ්ට සහජ බුද්ධිය
3. n. උත්කෘෂ්ට සාමර්ථ්යය
4. ධී-ශක්තිය
5. Soc. ධීමතා
6. ප්රතිභාව
7. Psy. ප්රතිභාවන්තයා
8. ප්රතිභාසම්පන්න පුද්ගලයා
9. n. බුද්ධිප්රභාව
10. Psy. විබුධයා
11. n. ශ්රේෂ්ඨ බුද්ධිමතා
12. සුධීත්වය
13. Aes. සුධීමත්වය
14. Aes. සුධීමතා